Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

සුන්දර සැන්දෑවක්

  • 2020-09-09 14:28:00
  • 0 Comments


බටහිර අහස දෙසින් සැඟවී යාමට තැත් කරන හිරැ කුමරා අහස පුරා ගිනි බෝලයක් මෙන් සිතුවමක් මවා පායි. කෙමෙන් කෙමෙන් අඳුර වැටෙද්දී මිනිස්සු වැඩ ඇරී පැමිණෙති. 
සැන්දෑවට ද මල් පිපෙයි. එම මල්වලින් හමනා සුවඳ සුළඟින් ගලා ආ සැන්දෑව සුවඳවත් කරයි. තවද සත්ත්වයන් තම නිවෙස් වෙත පැමිණෙන විට සතුන්ගේ හඬ දෝංකාර දී සුන්දරවත් කරවයි.
බටහිර අහස දෙසින් බැස යන හිරැ කුමරා තම හිරැ රුසින් අහස තැඹිලි පාටින් නහවයි.මල් සුවඳින් සැන්දෑව සුවඳවත්වී හමර ය. රූ කුමාරි සෙමෙන් සෙමෙන් පැමිණ මුළු ප්‍රදේශයම අන්ධකාරයෙන් නහවනවාත් සමග සඳ කුමරැ අහසට නැග එයි. ඉන්පසු සඳ කුමරැ ළා සඳ රුසින් ප්‍රදේශය නහවයි.සැන්දෑවක සුන්දර බව කියා නිම කළ නොහැකි ය. 

ගයාත්‍රි අලහකෝන්
6 ශ්‍රේණිය,
කෑ/ මාව/ පින්නවල ජාතික පාසල,
රඹුක්කන.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.