මගේ විනෝදාංශය
- 2020-07-02 18:09:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුද්දර එකතු කර පොතක ඇලවීම මගේ විනෝදාංශයයි. මෙය බාල මහලු බොහෝ දෙනා ප්‍රිය කරන විනෝදාංශයකි. මුද්දර එකතු කරන විට විවිධ වර්ගයේ මුද්දර හමුවේ. කිසියම් රටකට ආවේණික වෘක්ෂලතා කුරැල්ලන් සහ මල් ව්ර්ග ජාතික වීරවරයන් සිටින මුද්දර හමුවේ. මා ළඟ දැනට මුද්දර 90ක් පමණ ඇත. ඕනෑම අවස්ථාවක දී මුද්දරය අපට මානසික සුවයක් ගෙන දෙයි. පැරණි වන විට මුද්දරයේ වටිනාකම වැඩිවේ.
ප්‍රමෝද්‍යා ප්‍රසාදි
5 ශ්‍රේණිය,මො/බි/ මුදියල කනිටු විද්‍යාලය,
යල්කුඹුර, බිබිල.
Reply To:
Name - Reply Comment
0 Comments