Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

සාරධර්ම අගයමු

  • 2020-08-20 16:27:00
  • 0 Comments

සාරධර්ම වශයෙන් හඳුන්වන්නේ හොඳ පුරැදුවලටයි. සාරධර්ම අප කාටත් වැදගත් වන දෙයකි. යහපත් පුරවැසියකු වශයෙන් ජීවත්වීම සඳහා සාරධර්ම ඉවහල් වේ. 
ලොකු කුඩා වයස් භේදයකින් තොරව අපි කවුරැත් සාරධර්ම පිළිපැදිය යුතු වෙමු. බොරැ නොකීම, හොඳ වැඩ කිරීම, සතුන්ට හිංසා නොකිරීම, වැඩිහිටියන්ට ගරැ කිරීම, අලස නොවීම, අසරණයන්හට උදවු කිරීම, සොරකම් නොකිරීම වැනි හොඳ පුරැදු සාරධර්මවලට නිදසුන් වශයෙන් දැක්විය හැකි ය.
සෑම ආගමකම සාරධර්ම පිළිබඳව සඳහන් වේ. බුදු දහමට අනුව පංචශීලයෙහි සාරධර්ම වර්ග 5ක් සඳහන් වී තිබේ. ඒ වගේම කුරානය, බයිබලය, ත්‍රිපිටකය යන ග්‍රන්ථවල සාරධර්ම පිළිබඳ සඳහන් වී ඇත.
අප කවුරැත් සාරධර්ම පිළිපැදීමෙන් අනුන්ට කරදරයක් හිංසාවක් නොමැතිව ජීවත් විය යුතුයි. එවිට ශාක සිවුපාවන්ට ද නිදහසේ ජීවත්වීමට හැකි වේ.
අප තුළ සාරධර්ම නොවූ විට අප කුමන තරාතිරමේ පුද්ගලයෙකු වුවද එයින් පලක් නැත. සාරධර්ම අප කාටත් පොදු දෙයකි. අප කවුරැත් සාරධර්ම පිළිපැදිය යුතු වන්නේ අප ගැන පමණක් සිතා නොව අනාගත පරපුර උදෙසා ය.

එම්.එන්. ඊ. රිනා
6 ශ්‍රේණිය,
බ්‍රිටිෂ් ඉන්ටර්නැෂනල් කොලේජ්. පොල්ගහවෙල.  

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.