කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි..
- 2022-10-03 11:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී. මෙම අවස්ථාව සඳහා රෝහල් අධ්යක්ෂ මානෙල් විමලරත්න, ළමා රෝග විශේෂඥ වෛද්යන් වන උපුල් ප්‍රේමචන්ද්‍ර, රසික කුමාර, ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය වසන්ත ගලප්පත්ති,ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍ය කර් ය මණ්ඩලය සහ නේවාසික ප්‍රතිකාර ලබන දුවා දරුවන් රැසක් සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා සිරි සෝභිත පෙරපාසලේ දුවා දරුවන්ද එක් වූ අතර එම දුවා දරුවන්ගේ නර්තන ගායන ආදී සෞන්දර්ය අංග රැසකින් උත්සවය වර්ණවත් විය.මෙම වැඩසටහන සඳහා ගැමා ඉන්ටර්ෆාම්,ඩේලිබට්ලර්,රෙඩ් ෆොක්ස් ස්ටුඩියෝ යන අයතන විසින් අනුග්‍රහය ලබදුනී.
(සටහන සහ ජායාරූප රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
Reply To:
Name - Reply Comment
0 Comments