Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අවුරුදු ගණනක සිට මෙසීනා සමුද්‍ර සන්ධිය හරහා පාලමක් ඉදිකරිමට සලසුම ක්‍රියාත්මක කරමින් ඉතාලිය, සිසිලි දූපත යා කරමින් නව පාලමක් ඉදි කිරීමට ඉතාලි රජයේ අනුමැතිය හිමිව තිබේ. ඉතාලියට අයත් සිසිලි දුපත් පාලනය වන්නේ වෙනම පලනධිකාරියක් යටතේ ය. සිසිලි දුපත  පිහිටා ඇත්තේ ඉතාලියට පහලින මෙසීනා සමුද්‍ර සන්ධියෙන් වෙන්කරමිනි.  ඉතාලියට අවශ්‍ය විය.

නමුත් භුමි කම්පා සහ සාගරයටත්, පරිසර පද්ධතියටත් හානි වියහැකි නිසා විවිධ පාර්ශවවලින් ව්‍යාපෘතියට වීරෝධතා එල්ලවුණි. මෙවර ඉතාලි රජයේ අනුමැතිය ඊයේ හිමීවිය. පාලම ඉදිකිරිම සදහා ඩොලර් බිලියන 15කටත් අධික මුදලක් වැය වන බව විදෙස් මාධ්‍යවල සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ව්‍යාපෘතිය 2032 වසරේ නිම කිරීමට සැළසුම් කර ඇති බවයි. ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මෙය  ලෝකයේ දිගම කේබල් පාලම බවට පත්වීමට නියමිතව තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.