කොවිඩ් මරණ ලක්ෂ 8 ඉක්මවයි

2021 ජනවාරි මස 28 පෙ.ව. 12:08 - {{hitsCtrl.values.hits}}  

නිව් යෝර්ක්, (ෂින්හුවා) -  COVID-19 හේතුවෙන් ලොවපුරා 800000ක් ඉක්මවා තිබේ.

සෙනසුරාදා දිනයේදී  මෙසේ මරණ ලක්ෂ අට ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයය පවසයි.

දින පොත