Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගායන ශිල්පී උපාලි කන්නංගර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යන විට 67 වැනි පසුවිය. දුම්බර මිටියාට පැත්තේ, ගෙලේ රන් මාල දා හැඩවී, ඉවසිල්ලක් නෑ දකින තුරා වැනි ජනප්‍රිය ගීත රාශියක් ඔහු ගායනය කර තිබේ. කලක් රෝගාතුරවී සිටි ඒ මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments