චීනයේ ‘හුබෙයි සංස්කෘතික හා සංචාරක සතිය’ 24 සිට 28 දක්වා
- 2019-09-23 17:49:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීන සංස්කෘක මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන චීනයේ හුබෙයි පළාතට ආවේණික නැටුම්, ගැයුම්, සංගීත, සර්කස් සමඟින් ඉදිරිපත් කරන ‘හුබෙයි සංස්කෘතික හා සංචාරක සතිය’ 2019 ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම නෙලුම් පොකුණ රගහලේදී මේ මස 24 වැනිදා පස්වරු 6 සිට සංදර්ශනය ආරම්භ වේ. ඊට සමගාමීව චීන සංස්කෘතික මධ්‍යස්ථනයේදී හූබෙයි පළාතේ විවිධ සංස්කෘතික අංශයන් නියෝජනය කරමින් නැටුම්, ගැයුම්, සංගීත, චිත්‍ර, ඡායරූප, මෙන්ම විවිධ සංස්කෘතික උරුමයන් රැසක් සමගින් ශ්‍රී ලංකාවේ ඡායරූප හා චිත්‍ර ශීල්පීන්ගේ නිර්මාණද හුබෙයි පළාතේ සංචාරක අත්දැකීම් ද ඇතුළත් දැක්ම චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී මේ මස 25 වැනි දින සිට 28 වැනිදා දක්වා පැවැත්වේ. හුබෙයි සංස්කෘතික හා සංචාරක සතිය ප්‍රදර්ශනයට නොමිලයේ ඇතුල් විය හැකිය.
තිලක් ඉන්දික සෙනෙවිරත්න
Reply To:
Name - Reply Comment
0 Comments