Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජෛව සංරක්‍ෂණ සංගමය සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම එක්ව වෙරළබඩ ශාක සිටුවීමේ වැඩසටහනක් පසුගිය     මාර්තු මාසය  තුළ දී සිදුකරන ලදි.  එම වැඩසටහනේ දිගුවක් ලෙස වැටකෙයියා පැළ 600 ක්සිටුවීම පොහෝ  දින පානදුර (පොතුපිටිය), අලුත්ගම (අතුරුවැල්ල), අම්බලන්ගොඩ (අහුන්ගල්ල) සහ ගාල්ල (මහමෝදර) යන  ස්ථානවල දී සිදුකරන ලදි. වෙරළ ඛාදනය අඩු කිරීමමෙන්ම ගෝලීය උෂ්ණත්වය අඩුකිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන සිදුකරනු ලැබේ.

 " මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ද දේශනා කල බව අප දන්නා කරුණකි. එමනිසා පොසොන් පෝය නිමිත්තෙන් පැලසිටුවීම වටිනා කාර්යයක්. අවම වශයෙන් මෙයින් පැල 300 ක් නිසාවෙන්, වෙරළඛාදනය අඩුකරන අතර තවත් වසර 50 ක් හෝ ඊට වැඩි කාලයක් අපට මෙන්ම ඔබට ද හුස්ම ගැනීමට පිරිසිදු වාතය ලබාදෙනවා. එය අගනාම පොසොන් පින්කමක් යැයි ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචර්ය ලලිත් ඒකනායක කීය. "

 

 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.