2021 ජනවාරි මස 22 ප.ව. 02:20
- {{hitsCtrl.values.hits}}
ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 68 විය පසු විය. කොළඹ ජාතික රෝහලේදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.
පසුගිය සතියේදී ඔහු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබුණි.සිනමාවේ මෙන්ම වේදිකා නාට්‍ය තුළත් ඔහු සිය රංග ප්‍රතිභාව එළි දැක්වීය.
දේහය පළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතව තිබේ.
![]() |
diary Read more... |