Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොවිඩ් 19 වයිරසය මුලින්ම වාර්තා වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් අගනුවර මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. මීට සති දෙකකට පමණ ඉහතදී වූහාන් නුවර අඟුළු දැමීම ඉවත් කිරිමට එහි පාලනාධිකාරිය කටයුතු කළේය.

ඒ අනුව වූහාන්හි දෛනික කටයුතු ක්‍රමයෙන් ඉහළ ගිය අතර මේ වන විට කාර්ය බහුල වේලාවන්වලදී නැවතත් වූහාන්හි මාර්ගයන් තුළ තරමක රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ. මෙයින් පෙන්නුම් කරන්නේ වූහාන් නුවර වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.