ලොව කොවිඩ් මරණ 50000 ඉක්මවූ පළමු රට ඇමෙරිකාවයි
- 2020-04-24 21:29:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්සත් ජනපදය තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගෙසා තිබේ.
ගතවූ පැය 24 තුළ එරට මරණ 3000කට අධිකසංඛ්‍යාවක් වාර්තා වී අතර මේ වන විට තහවුරු වූ රෝගින්ගේ සංඛ්‍යාව 870,000 ඉක්මවා ගොස් තිබේ.
කෙසේ වෙතත් ඇමෙරිකාව තවමත් බොහෝ යුරෝපීය රටවලට වඩා අඩු මරණ අනුපාතයක් ඇත.
එක්සත් ජනපදය මේ වන විට ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාව තහවුරු වූ රෝගීන්ගේ ගණන වාර්තා කර ඇත.
කෙසේ වෙතත්, එහි ජනගහනය මිලියන 330 ක් වන අතර එය ස්පාඤ්ඤය හා හා ඉතාලිය වැනි දරුණුතම බලපෑමට ලක්වූ රටවලට වඩා බෙහෙවින් වැඩි ය.
Reply To:
Name - Reply Comment
0 Comments