සුනාමියට අවුරුදු 16යි

2021 මාර්තු මස 08 පෙ.ව. 01:49 - {{hitsCtrl.values.hits}}  

2004 දී ශ්‍රී ලංකාවට හා ආසියාවට බලපෑ සුනාමියේ 16 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාව අද පෙරවරු 9.30 ට විනාඩියක නිහඬතාවක් ආරක්ෂා කිරීමට නියමිතය.

COVID-19 වසංගතය හේතුවෙන් මේ වසරේදී ව්‍යසනය සිහි කිරීම වෙනුවෙන් වැඩසටහන් නොපැවැත්වෙනු ඇත. කෙසේ වෙතත් ආගමික වතාවත් හා ජාතික උත්සවයක් පමණක් පැවැත්වෙනු ඇත.

2004 දෙසැම්බර් 26 වන දින ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට බලපෑ ප්‍රභල සුනාමියෙන් මිය ගිය සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා තිබේ.

දින පොත