අම්බලන්ගොඩ ධර්මාශෝකයට චෙස් ශූරතාවක්
- 2020-08-21 11:45:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා පාසල් බාලක ,බාලිකා කණ්ඩායම් චෙස් තරගාවලියේ වයස 20න් පහළ බාලක කණ්ඩායම් ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කොට පැවති මේ චෙස් තරගාවලිය වෙලගෙදර මහා විද්‍යාලයේ දී පැවැත්වුණි. වයස 17න් හා වයස 20න් පහළ බාලක ,බාලිකා කණ්ඩායම් ලෙස දිවයිනේ පාසල් රුසකම බාලක ,බාලිකා කණ්ඩායම් මේ තරගාවලියට සහභාගි වූහ .
තරගාවලියේ අනුශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී. වයස 20න් පහළ බාලක කණ්ඩායම් ශූරතාව දිනූ ධර්මාශෝක විදුහල් කණ්ඩායමයි මේ.
(කරන්දෙනිය එම් .සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments