කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලේ සිසු නායක නායිකාවෝ නිල ලාංඡන පලඳිති
- 2019-01-11 14:04:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝට්ටේ සාන්ත තෝමස් විදුහලේ ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම විදුහල් ප්‍රධාන ශාලාවේදී බොරුල්ල ජුසේවාස් ධර්ම නිකේතනයේ අධ්‍යක්ෂ ගරැ දයා ෂෙල්ටන් වැලිකඩආරච්චි පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
විදුහල්පති ගරැ නිලන්ත උඩුවක පියතුමා, ආචාර්ය මණ්ඩලය, මවුපියෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ලබුගම - ජූඩ් රෝෂන් කස්තුරිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments