Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පීපල්ස් ලීසිං ආයතනයේ පුර්ණ දායකත්වයෙන්  - බිලිදු පුවත්පතේ සහයෝගයෙන් පවත්වනු ලබන පෙර පාසල් ගුරු සංවර්ධන වැඩසටහනේ 3 වැනි වැඩමුඵව පසුගියාදා තංගල්ල ගයනා  හෝටලයේ දි පැවැත්විණ. ප්‍රවිණ රූපවාහීනි වැඩසටහන් අධ්‍යක්ෂ හා පෙර පාසල් ගුරු පුහුණු උපදේශක උපුල් වීරසිංහ, ප්‍රවීණ චිත්‍ර ශිල්පී පෙර පාසල් ගුරු පුහුණු දේශක පියල් උදය සමරවීර, ළමා අධ්‍යාපන උපදේශක තිලක් සෙනෙවිරත්න ඇතුඵ දේශකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙහෙයවීමෙන් වැඩසටහන් මාලාව පැවැත්විණ.

පීපලස් ලීසිං ආයතනයේ සමාජ සත්කාර අංශයේ උපදෙස් පරිදි ආයතනයේ තංගල්ල ශාඛාව විසින් වැඩමුඵව සංවිධානය කෙරිණ.

DSC_2164 - Copy DSC_2168 - Copy DSC_2171 - Copy DSC_2173 - Copy DSC_2181 - Copy DSC_2182 - Copy DSC_2183 - Copy DSC_2184 - Copy DSC_2185 DSC_2191 DSC_2198 DSC_2200 DSC_2203 DSC_2210 DSC_2212 DSC_2214 DSC_2222 DSC_2224 DSC_2230 DSC_2232 DSC_2240 DSC_2244 DSC_2250 DSC_2252 DSC_2253 DSC_2254 DSC_2258 DSC_2262 DSC_2268 DSC_2274 DSC_2280 DSC_2282 DSC_2285 DSC_2288 DSC_2290 DSC_2294 DSC_2295 DSC_2301 DSC_2311 DSC_2314 DSC_2318 DSC_2328 DSC_2335 DSC_2338 DSC_2339 DSC_2341 DSC_2342 DSC_2343 DSC_2344 DSC_2345 DSC_2347 DSC_2348 DSC_2349 DSC_2350 - Copy DSC_2350 DSC_2351 - Copy DSC_2351 DSC_2352 - Copy DSC_2352 DSC_2353 - Copy DSC_2353 DSC_2354 - Copy DSC_2354 DSC_2361 DSC_2363 DSC_2364 DSC_2365 DSC_2367 DSC_2369 DSC_2372 DSC_2373 DSC_2376 DSC_2388

ඡායාරූප-රුසිරු තරංග

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.