Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පීපල්ස් ලීසිං ආයතනයේ පුර්ණ දායකත්වයෙන්  - බිලිදු පුවත්පතේ සහයෝගයෙන් පවත්වනු ලබන පෙර පාසල් ගුරු සංවර්ධන වැඩසටහනේ 3 වැනි වැඩමුඵව පසුගියාදා නිකවැරටිය බුද්ධිසමුද්‍ර හෝටලයේ දි පැවැත්විණ. ප්‍රවිණ රූපවාහීනි වැඩසටහන් අධ්‍යක්ෂ හා පෙර පාසල් ගුරු පුහුණු උපදේශක උපුල් වීරසිංහ, ප්‍රවීණ චිත්‍ර ශිල්පී පෙර පාසල් ගුරු පුහුණු දේශක පියල් උදය සමරවීර, ළමා අධ්‍යාපන උපදේශක ඉන්දික සෙනෙවිරත්න මහතා ඇතුඵ දේශකවරුන්ගේ මෙහෙයවීමෙන් වැඩසටහන් මාලාව පැවැත්විණ. පීපලස් ලීසිං ආයතනයේ සමාජ සත්කාර අංශයේ උපදෙස් පරිදි  පීපලස් ලීසිං නිකවැරිටිය ශාඛාවේ නිලධාරීන් විසින් වැඩමුඵව සංවිධානය කෙරිණ.ආයතනයේ විධායක නිලධාරින් ද ඇතුඵ මහත්ම මහත්මීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප- රුසිරු තරංග

DSC_6774 DSC_6779 DSC_6780 DSC_6781 DSC_6785 DSC_6786 DSC_6787 DSC_6790 DSC_6795 DSC_6797 DSC_6804 DSC_6807 DSC_6833 DSC_6841 DSC_6896 DSC_6941 DSC_6947 DSC_6949 DSC_6952 DSC_6955 DSC_6961 DSC_7021 DSC_7028 DSC_7045 DSC_7059 DSC_7060 DSC_7063 DSC_7070 DSC_7072 DSC_7074 DSC_7086 DSC_7089 DSC_7107 DSC_7108 DSC_7114 DSC_7117 DSC_7119 DSC_7140 DSC_7179 DSC_7182 DSC_7186

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.