Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පීපල්ස් ලීසිං ආයතනයේ පුර්ණ දායකත්වයෙන්  - බිලිදු පුවත්පතේ සහයෝගයෙන් පවත්වනු ලබන පෙර පාසල් ගුරු සංවර්ධන වැඩසටහනේ 3 වැනි වැඩමුඵව පසුගියාදා අම්පාර මොන්ටි හෝටලයේ දි පැවැත්විණ. ප්‍රවිණ රූපවාහීනි වැඩසටහන් අධ්‍යක්ෂ හා පෙර පාසල් ගුරු පුහුණු උපදේශක උපුල් වීරසිංහ, ප්‍රවීණ චිත්‍ර ශිල්පී පෙර පාසල් ගුරු පුහුණු දේශක පියල් උදය සමරවීර, ළමා අධ්‍යාපන උපදේශක තිලක් සෙනෙවිරත්න ඇතුඵ දේශකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙහෙයවීමෙන් වැඩසටහන් මාලාව පැවැත්විණ.

පීපලස් ලීසිං ආයතනයේ සමාජ සත්කාර අංශයේ උපදෙස් පරිදි අම්පාර ශාඛාව විසින් වැඩමුඵව සංවිධානය කෙරිණ.

DSC_9597 DSC_9625 DSC_9626 DSC_9631 DSC_9636 DSC_9654 DSC_9655 DSC_9657 DSC_9666 DSC_9739 DSC_9744 DSC_9747 DSC_9757 DSC_9759 DSC_9760 DSC_9764 DSC_9766 DSC_9774 DSC_9781 DSC_9801 DSC_9807 DSC_9810 - Copy DSC_9810 DSC_9814 DSC_9821 DSC_9826 DSC_9834 - Copy DSC_9838 DSC_9839 DSC_9840 DSC_9851 DSC_9855 DSC_9858 DSC_9860 DSC_9861 DSC_9863 DSC_9867 DSC_9879

ඡායාරූප-රුසිරු තරංග

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.