Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

DSC_6070 - Copy DSC_6070 DSC_6073 - Copy DSC_6073 DSC_6076 DSC_6077 DSC_6078 DSC_6081 DSC_6083 DSC_6084 DSC_6085 DSC_6086 DSC_6091 DSC_6096 DSC_6110 DSC_6117 DSC_6118 DSC_6122 DSC_6129 DSC_6131 DSC_6132 DSC_6136 DSC_6137 DSC_6140 DSC_6141 DSC_6143 DSC_6146 DSC_6148 DSC_6151 DSC_6152 DSC_6153 DSC_6159 DSC_6160 DSC_6161 DSC_6171 DSC_6172 DSC_6174 DSC_6175 DSC_6177 DSC_6178 DSC_6179 DSC_6180 DSC_6181 DSC_6183 DSC_6187 DSC_6189 DSC_6193 DSC_6195 DSC_6196 DSC_6198 DSC_6200 DSC_6201 DSC_6203පීපල්ස් ලීසිං ආයතනයේ පුර්ණ දායකත්වයෙන්  - බිලිදු පුවත්පතේ සහයෝගයෙන් පවත්වනු ලබන පෙර පාසල් ගුරු සංවර්ධන වැඩසටහනේ 4 වැනි වැඩමුඵව පසුගියාදා ගම්පහ නිට්ටඹුව අප්සරා හෝටලයේ දි පැවැත්විණ. ප්‍රවිණ රූපවාහීනි වැඩසහන් අධ්‍යක්ෂ හා පෙර පාසල් ගුරු පුහුණු දේශක උපුල් වීරසිංහ, ප්‍රවීණ චිත්‍ර ශිල්පී පෙර පාසල් ගුරු පුහුණු දේශක පියල් උදය සමරවීර, ළමා අධ්‍යාපන උපදේශක තිලක් සෙනෙවිරත්න ඇතුඵ දේශකවරුන්ගේ මෙහෙයවීමෙන් වැඩසහන් මාළාව පැවැත්විණ.

පීපලස් ලීසින් ආයතනයේ සමාජ සත්කාර අංශයේ උපදෙස් පරිදි නිට්ටඹුව ශාඛාව විසින් වැඩමුඵව සංවිධානය කෙරිණ.

ඡායාරූප-රුසිරු තරංග

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.