පෙර පාසල් ගුරු මවුවරුනි, ඔබට අවස්ථාවක්...
- 2018-11-15 18:24:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නගා සිටුවීම සඳහා මූල්‍ය හා ද්‍රව්‍යමය සහය ලබා දීමේ ව්‍යාපෘතියක් සම්බන්ධීකරණය කිරීමට බිලිඳු සගරාවට අවස්ථාව උදාවී තිබේ.
ඔබේ පෙර පාසල ළමා මිතුරු පෙර පාසලක් බවට පත් කිරීම සඳහා පහත අංශ යටතේ උපකාරී කිරීමට ඉන් අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව,
ආදිය ඉටු කිරීම සඳහා සහය වීමට අපේක්ෂා කෙරේ.
මෙහිදී, නොමිලයේ හෝ අවම පහසුකම් යටතේ හෝ අවම ගාස්තු යටතේ හෝ ක‍්‍රියාත්මක වන පෙර පාසල් සඳහා අවශ්‍ය උපකාර කිරීමට ප‍්‍රමුඛතාවය හිමිවේ.
පෙර පාසල් ගුරුතුමියගේ නම, පෙර පාසලේ නම, දිස්ත‍්‍රික්කය, ළමයින් ගණන, සම්බන්ධ කරගත හැකි දුරකතන අංක ආදිය ඇතුළත් පොදු තොරතුරු සමග
1. පෙර පාසලේ වත්මන් තත්ත්වය පිළිබඳ විස්තරයක්
2. පෙර පාසලේ සංවර්ධනය කළ යුතු අංශය හා ඊට වැයවන මූල්‍ය / ද්‍රව්‍ය පිළිබඳ දළ වශයනේ සකස් කරන ලද ඇස්තමේන්තුවක්
දෙසැම්බර් මස 15 වැනිදාට පෙර පහත ලිපිනයට යොමු කරන්න.
පෙර පාසල් සංවර්ධන ව්‍යාපෘතිය,
බිලිඳු පෙර පාසල් සඟරාව, අංක 8,
හුණුපිටිය හරස් පාර, කොළඹ 02.
Reply To:
Name - Reply Comment
0 Comments