Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පීපල්ස් ලීසිං ආයතනයේ පුර්ණ දායකත්වයෙන්  - බිලිදු පුවත්පතේ සහයෝගයෙන් පවත්වනු ලබන පෙර පාසල් ගුරු සංවර්ධන වැඩසටහනේ 3 වැනි වැඩමුඵව පසුගියාදා කොළඹ වැල්ලවත්ත සෆයාර්  හෝටලයේ දි පැවැත්විණ. ප්‍රවිණ රූපවාහීනි වැඩසටහන් අධ්‍යක්ෂ හා පෙර පාසල් ගුරු පුහුණු උපදේශක උපුල් වීරසිංහ, ප්‍රවීණ චිත්‍ර ශිල්පී පෙර පාසල් ගුරු පුහුණු දේශක පියල් උදය සමරවීර, ළමා අධ්‍යාපන උපදේශක නිහාල් දළුගොඩ මහතා ඇතුඵ දේශකවරුන්ගේ මෙහෙයවීමෙන් වැඩසටහන් මාලාව පැවැත්විණ. පීපලස් ලීසිං ආයතනයේ සමාජ සත්කාර අංශයේ උපදෙස් පරිදි  වැඩමුඵව සංවිධානය කෙරිණ.

ආයතනයේ විධායක නිලධාරින්ද ඇතුඵ මහත්ම මහත්මීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

DSC_1872 DSC_1877 DSC_1878 DSC_1879 DSC_1880 DSC_1881 DSC_1882 DSC_1884 DSC_1885 DSC_1886 DSC_1887 DSC_1888 DSC_1889 DSC_1890 DSC_1891 DSC_1894 DSC_1902 DSC_1910 DSC_1914 DSC_1915 DSC_1918 DSC_1923 DSC_1925 DSC_1928 DSC_1929 DSC_1942 DSC_1944 DSC_1947 DSC_1952 DSC_1954 DSC_1957 DSC_2001 DSC_2008 DSC_2015 DSC_2022 DSC_2026 DSC_2032 DSC_2033 DSC_2034 DSC_2035 DSC_2037 DSC_2043 DSC_2044 DSC_2045 DSC_2046 DSC_2050 DSC_2051 DSC_2054 DSC_2058 DSC_2060 DSC_2067 DSC_2068 DSC_2069 DSC_2071 DSC_2086 DSC_2088 DSC_2089 DSC_2090 DSC_2091 DSC_2092 DSC_2093 DSC_2094 DSC_2095 DSC_2096 DSC_2097 DSC_2098 DSC_2101 DSC_2103 DSC_2107 DSC_2108 DSC_2109 DSC_2110 DSC_2115 DSC_2116

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.