අන්ධ විද්‍යාලයේ සිසු සිසුවියෝ රාජකීය යුවල පිළිගනිති
- 2018-02-06 02:52:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැත්තෑ වෙනි නිදහස් සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය සෙනසුරාදා රත්මලානේ අන්ධ විද්‍යාලය ප්‍රධාන ශාලාවේදී පැවැති සිසු සිසුවියන්ගේ දක්ෂතා එළිදැක්වීමේ ප්‍රදර්ශනයකටද සහභාගී වූහ. බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ බාල පුත් එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය පෙබරවාරි 05 වෙනිදා වෙනතෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ඡායාරූප - ලංකාදීප
Reply To:
Name - Reply Comment
0 Comments