පරිගණක ක්‍රීඩාවලින් නැසෙන අපේ අනාගත ළමා පරපුර
- 2018-08-24 17:12:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිනෙන් දින දියුණුවන තාක්ෂණය නිසා නව පරිගණක ක්‍රීඩා නිර්මාණය වී ඇත. පරිගණක ක්‍රීඩාවලට ළමයින් ඇබ්බැහි වීම හෙවත් ඒවාට ආස කිරීමෙන් ඉගෙන ගැනීමට බාධාවක් වේ. ඒවගේම සෞඛ්‍යය අහිතකර වේ. සෞඛ්‍යයට අහිතකර වීමට හේතුව දවසෙන් භාගයක් පමණ ගෙවන්නේ පරිගණක ක්‍රීඩා සමග නිසා ඇස්වල පෙනීම දුර්වලවීම, විවිධ ආබාධවලට ලක්වීම සිදුවිය හැකි බැවිනි.
අතීතයේ මෙවැනි දෑ නොතිබූ හෙයින් ස්වාභාවික ක්‍රීඩාවලට ළමයි පුරැදු වී සිටියහ. ඒවායින් ඉගෙනීමට බාධාවක් එල්ල නොවෙන අතර සෞඛ්‍යයට හිතකර වේ. එයට හේතුව ශරීර ශක්තියද, වර්ධනය වෙමින් ඇඟට අවශ්‍ය ශක්තිය ලබා දීමයි. පරිගණක ක්‍රීඩා නිසි පාලනයක් ඇතිව දරැවන් අතට යාම සිදුවිය යුතුය.
ආර්.රශ්මික අමන්ද රණසිංහ
8 වැනි ශ්‍රේණිය,
බප/පිළි/වේල්ස් කුමර විදුහල,
මොරටුව.
Reply To:
Name - Reply Comment
0 Comments