පැන්සලක් කතා කරයි
- 2019-01-07 13:49:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම ඉපදුණේ කර්මාන්ත ශාලාවක ය. මා සකසා ඇත්තේ ලීවලින් හා මිනිරන්වලින් ය. බොහෝ දෙනෙක් මා ප්‍රයෝජනයට ගනිති. වැඩිපුරම මා ප්‍රයෝජනයට ගනු ලබන්නේ කුඩා ළමුන් හා චිත්‍ර ශිල්පීන් ය. කුඩා ළමයි මා තදින් අල්ලාගෙන පොතේ එහා මෙහාට යවමින් ඉතාමත් අලංකාර රෑප අඳිති.
පාඩම් වැඩක් අතපසු වී ගුරැතුමිය බැන්නවිට ඔවුහු මාගේ හිස තදින් අල්ලාගෙන හපති. මගේ ශරීරයේ ඇති මිනිරන් කොටස ඉවත් වන වාරයක් පාසා මා කටරයක් තුළට දමා උල් කරනු ලබයි. ටික කලක් පාවිච්චි කර මා විසි කර දමයි. මෙතෙක් ඔබ සමග කතා කළ මම පැන්සලක් වෙමි.
පූර්ණි හංසිකා චන්ද්‍රසේකර
9 ශ්‍රේණිය,
නිවන්තකචේතිය මහා විද්‍යාලය,
අනුරාධපුරය.
Reply To:
Name - Reply Comment
0 Comments