මහවැලි ගඟ
- 2019-02-06 16:07:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමනල කඳු මුදුනින් පටන් ගන්නා මහවැලි ගඟ අතු ගංගා රාශියකින් සෑදුණු මනහර ගංගාවකි. මහවැලි ගඟ ශ්‍රී ලංකාවේ තිබෙන දිගම ගංගාව ලෙස ප්‍රසිද්ධියට පත් ව ඇත. කඳුහෙල් බෑවුම් තැනිතලා අතරින් ගලා බසින මේ ගඟ නිසා අපේ රටේ කුඹුරැ සාරවත් වේ.
ගඟ දෙපස වැවී තිබෙන උණ පඳුරැ තුරැලතා මගින් ගඟේ සිරිය නෙත් ඇදගන්නාසුලු දසුන් මවයි. අගනා මැණික් දිය යට හංගාගෙන ගලා බසිනා මහවැලි නදී කොමළිය ස්වභාව ධර්මයෙන් අපට ලැබුණු අගනා දායාදයකි.
චතුනි චමත්කා
5 ශ්‍රේණිය,
බප/කැල/ සුභාෂි රාජකීය මහා විද්‍යාලය,
කරාබුගස් හන්දිය.
Reply To:
Name - Reply Comment
0 Comments