Top
+94 77 372 7288

පාසල් ආරම්භක දිනය 16දා

2025 දෙසැම්බර් මස 14 පෙ.ව. 01:17 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

පාසල් ආරම්භක දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කරයි.

ඒ අනුව පෙර දැනුම්දුන් පරිදි දෙසැම්බර් 16 වැනි දින පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය.

Most Populer