Top
+94 77 372 7288

ඉන්දුනීසියාවේ ජකර් තා ලොව විශාලතම නගරය

2025 දෙසැම්බර් මස 13 ප.ව. 11:20 Views - {{hitsCtrl.values.hits}} comment - 0    

එක්සත් ජාතීන්ගේ ලෝක නාගරීකරණ නවතම වාර්ත තාවකට අනුව, ඉන්දුනීසියාවේ ජකර්ත තා අගනුවර ලොව විශාලතම නගරය බවට පත් වී ඇත. ජකර්ත තා අගනුවර නිවහන කරගත් ගණන මිලියන 41.9 ක් බව එහි සඳහන් වේ.

එම වාර්තාවකට අනුව, ලොව දෙවැනියට විශාලතම නගරය බංග්ලාදේශයේ ඩකා අගනුවරයි. ඩකා අගනුවර ජනගනය මිලියන 36.6 කි. ඉන්දුනීසියාවට අයත් ජාවා දූපතේ බටහිර දෙසින් පිහිටි පහත් බිම් සහිත වෙරළබඩ ප්‍රදේශයකයේ ජකර් තා අගනුවර පිහිටා ඇත.

2000 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව විශාලතම නගරය ජපානයේ ටෝකියෝය.  එම වසරේ දි ජකර්ත තා අගනුවර පිහිටා ඇත්තේ  අගනුවර පැවැතියේ දෙවැනි ස්ථානයේය.

Most Populer