
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විජය ළමා පුවත්පත් පාඨකයින් සඳහා පැවති තරඟයේදී නවීන ටැබ් එකක් සහ සුපීරියර් අභ්‍යාස පොත් කට්ටල ජයග්‍රාහකනය කළ දරැ දැරියන්ට ත්‍යාග බෙදාදීම පසුගියදා විජය පුවත්පත් සමාගමේ වෙළඳ ප්‍රවර්ධන අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණී.
මේ අවස්ථාව සඳහා තොරතුරැ තාක්ෂණවේදී ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල්,විජය පුවත්පත් සමාගමේ බෙදාහැරිම් ප්‍රධානී ( අලෙවි හා පරිපාලන ) රංජිත් රෑපසිංහ,ස්වාරණවාහිනී නාලිකාවේ ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදක හා ප්‍රවෘත්ති කළමනාකරැ (ඩිජිටල්) සජිත් රණසිංහ,විජය පුවත්පත් කර්තෘ දුමින්ද සංජීව බාලසුරිය ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.
( ජායාරෑපය සහ සටහන - රැෂිරැ කොළඹතන්ත්‍රිගේ )







