පාසල් ආරම්භක දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කරයි.
ඒ අනුව පෙර දැනුම්දුන් පරිදි දෙසැම්බර් 16 වැනි දින පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය.