'ඉර්මා' පසුපසින් තවත් කුණාටුවක් - කැරිබියානු කලාපයේ මහා විනාශයක්
- 2017-09-08 01:44:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
'ඉර්මා' (Irma ) චණ්ඩ කුණාටුව සිය ගමන් මාර්ගයේ හමු වෙන දූපත් ජලයෙන් යට කරමින් ගොඩනැගිලි සහ මහජන ජීවිත විනාශ කරමින් පැයට කිලෝමීටර් 285 ක (සැතපුම් 180 ක් ) වේගයෙන් කැරිබියානු දූපත් ඔස්සේ හමා යමින් පවතී. මෙය දශක කීපයක් ඇතුළත අත්ලාන්තික් කලාපය මුහුණ දෙන දරුණුතම හරිකේන් කුණාටුවයි. බ්‍රහස්පහින්දා උදෑසන වනවිට කුණාටුවෙන් මරණයට පත් ජන සංඛ්‍යාව යටත් පිරිසෙයින් දහදෙනකු යයි වාර්තා කෙරුණි. කුණාටුවෙන් මේ වනවිට වැඩිම හානි සිදුව ඇත්තේ 'බාර්බුඩා' සහ 'සෙන්ට් මාර්ටින්' දූපත් දෙකටයි. එයින් 'බාර්බුඩා' 1600 ක් පමණ ජනයා ජීවත් වෙන දූපතක් වන අතර 'සින්ට් මාර්ටිනි' සහමුළින්ම මෙන් විනාශ වූ බව අලුත්ම වාර්තා මගින් පැවසෙයි.
Pic Source : RON GURNEY/HANDOUT
Reply To:
Name - Reply Comment
0 Comments