අකුණු සහ වැසි සහිත කාලගුණ තත්වයක් අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම්
- 2016-10-18 16:22:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර සහ දකුණු පළාත්වල උදැසන කාලයේ දී වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සමහර ස්ථානවලට තරමක් තද වැසිද (මිලී මීටර් 75-100 පමණ) ඇතිවීමට ඉඩ ඇති බව ද නිවේදනයේ සඳහන් වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments