Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉරිදා සහ  පොහොය දිනවල  උදෑසන  6.00 සිට පස්වරු  2.00 දක්වා ටියුෂන් පංති නතර කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් තමා ඉල්ලීමක් කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කියති. මෙය  සියලුම ආගමික නායකයින්ගේ ඉල්ලීමක් බවත් අගරදගුරුතුමෝ අවධාරණය කළහ.
ඉරිදා සහ පොහොය දින පන්සල්, පල්ලි  සහ දහම් පාසල්  යාමට ඇති දවස බවත්  ඒ පැය කිහිපය දරුවන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව, දැනුම වර්ධනය කිරීමට වෙන්කළ යුතු බවත් කාදිනල්තුමෝ පැවසූහ. 
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විසදුමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා තමන් වෙත  දැනුම් දුන් බවද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ සදහන් කළහ.

(නිමල කොඩිතුවක්කු-ලංකාදීප)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.