Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහජනයා සඳහා කාලගුණ අනාවැකි

201නොවැම්බර් මස 19වන දින උදෑසන 05.30 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදි.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති කැළඹිලි තත්ත්වය මේ වනවිට දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අතර එය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන ලකුණු ඇතමෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අහස වළාකුලින් බරව පවතින අතර වැසි තත්වයේ වර්ධනයක් තවදුරටත් (විශේෂයෙන් නොවැම්බර් මස 19 සිට 21 දක්වාවිශේෂයෙන් මධ්‍යමසබරගමුවබස්නාහිර,නැගෙනහිර, ඌව සහ දකුණුපළාත්වල අ‍පේක්ෂා  කල හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ,විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ.

සමහර ස්ථානවලට, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල, තද වැසි (100mm පමණ) බලාපොරොත්තු විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.