අද සිට කාර්යාල වේලාවේ වෙනසක්
- 2017-09-18 13:15:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් ද නිකුත් කොට ඇති අතර අද සිට මාස තුනක කාලයක් ආයතන ප්‍රධානීන්ගේ එකඟතාවය මත නම්‍යශීලි කාර්යාලය වේලාවක් හඳුන්වාදීම සිදු වේ.
ඒ අනුව පෙරවරු 7.30 සහ පස්වරු 5.00 අතර කාලය තුළ මෝටර් රථ රියදුරන් පැය 09ක සේවා කාලයක් ද, කණිෂ්ඨ නිලධරයන් පැය 08 විනාඩි 45ක කාලයක් ද, අනෙකුත් නිලධරයන් පැය 07 විනාඩි 45ක සේවා කාලයක් ද දිනකට සේවය කළ යුතු වන අතර ම මහජනතාවට සේවය සැපයීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් පෙරවරු 9.15 සිට පස්වරු 3.15දක්වා අනිවාර්යයෙන් ම රාජකාරියේ යෙදී සිටිය යුතු වේ.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments