අද හෙට යොවුන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක්
- 2017-10-08 13:04:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර සැසිය සඳහා අසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ හා එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ අනෙකුත් සංවිධානවල නියෝජිතයන් 120 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් පැමිණීමට ද නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත යොවුන් පාර්ලිමේන්තුව ආරම්භ වූ අතර මෙහි මන්ත්‍රීවරුන් 224 කින් සමන්විතය. මෙයින් දිවයින පුරා විශේෂ ව්‍යාපෘති 3,000ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන. ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ක කටයුතු අමාත්‍යාංශය මගින් යොවුන් පාර්ලිමේන්තුව සංවිධානය කරයි. මේ අවස්ථාවට සමාජ සවිබලගැන්වීමේ හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments