Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

103570630-GettyImages-511824053ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත මහජන බැංකුව ඇතුළු බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු ඩිජිටල්කරණ බැංකු සේවා ආරම්භ කර තිබේ. වඩාත් සුරක්ෂිත, කාර්යක්ෂම සහ අඩු පිරිවැයකින් බැංකු සේවා ලබාදීමට සියලුම බලපත්‍රලාභී බැංකු යොමු කිරීම අරමුණු කරගෙන මහ බැංකුව විසින් මෙම පියවර ගෙන තිබේ. 

ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍ර ගනුදෙනු සිදු කරන ATM කාඩ්පත් සහ ගෙවීම් කාඩ්පත් නිකුත් කරන්නන් මෙන්ම මූල්‍ය අත්පත්කරුවන් විනිවිදභාවයෙන්, සුරක්ෂිතව කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් හා නිර්නායක මහ බැංකුව විසින් ලබාදී ඇත. බැංකු වෙත නොයා බැංකු සේවා ලබා දීමට නව තාක්ෂණය බැංකුවලට හඳුන්වා දී ඇත. මේ වන විටත් ස්වයංක්‍රීය කාඩ්පත් හා ගෙවීම් කාඩ්පත් භාවිත කරන්නන්ගේ සුරක්ෂිත භව රැකිමට විශේෂ ආරක්ෂක විදිවිධාන මහබැංකුව විසින් මේ සඳහා එක්කර තිබේ.

ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍ර ගනුදෙනු කාඩ්පත් හා ගෙවීම් කාඩ්පත් ගනුදෙනු සඳහා පොදු යාන්ත්‍රණය සමග සම්බන්ධ වන පරිදි සියලුම බලපත්‍රලාභී බැංකු විද්‍යුත් අරමුදල් පැවැරීම සඳහා නවීන තාක්ෂණික සේවා වැඩිදියුණු කරගෙන ඇත.

Pic-Oliver Burston | Ikon Images | Getty Images

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.