අභ්‍යාවකාශයට ගිය පළමු කත ජනපති මෛත්‍රී හමුවෙයි
- 2017-03-24 13:41:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අභ්‍යාවකාශයට ගිය පළමු කාන්තාව ලෙස සැළකෙන රුසියානු ජාතික වැලෙන්ටිනා තෙරෙස්කෝවා මහත්මිය හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (23දා) සිදුව තිබේ.
එසේම රුසියාවේ තවත් අභ්‍යාවකාශ ගාමියෙකු වෙන ව්ලැඩ්මිර් ලේතෝව් මහතාද ජනපතිවරයා හමුවීය.
ශ්‍රී ලංකාව හා රුසියාව අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ වී වසර 60ක් පිරීම නිමිත්තෙන් රුසියාවේ රිට්ස් කාල්ටන් හෝටලයේ පැවැති උත්සවයකදී මෙම හමුව සිදුවිය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments