Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අභාවප්‍රාප්ත හෙළයේ මහා ගාන්ධර්වයන් ලෙසින් අභිසෙස් ලැබූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ දේහය කොළඹ නිදහස් චතුරස්‍රයට ගෙන ආවේය. මහජන ගෞරවය සඳහා දේහය අද (04දා) සිට හෙට (05දා) දක්වා එහි තැන්පත් කරනු ලැබේ.

අමරදේවයන්ගේ දෙහය බාර ගැනීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද නිදහස් චතුරස්‍රයට පැමිණ සිටියේය. ඔහු දේහය බාර ගනිමින් දේහය තැන්පත් කිරීමට සකස්කළ විශේෂ පීඨිකාවේ තැන්පත් කරනු ලැබීය. 

නිරෝෂා ප්‍රියදර්ශනී

Mr Amaradeva

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.