අම්බලම් 4ක මුද්දර නිකුත් වෙයි
- 2018-03-22 14:56:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලංකාවේ ප්‍රථම වතාවට අම්බලම් හතරක ඡායාරූප සහිත මුද්දර හතරක් හෙට (23දා) එළි දැක්වීමට මුද්දර කාර්යාංශය සැලසුම් කර තිබේ.
මීට අමතරව 2018 වසරේ ප්‍රථම මුද්දර දැක්ම වැඩසටහනක් අද (22දා) ආරම්භ වේ.
මෙම කටයුතු දෙකම කොළඹ පිහිටි තැපැල් මූලස්ථානයේදී සිදු වේ. හෙට සිට 25 වැනිදා දක්වා මුද්දර දැක්ම සිදු වේ. මෙහි දී දෙස් විදෙස් මුද්දර, මුද්දර ඇලබම් හා නිකුත් කර තිබෙන නවතම මුද්දර හා 70 වැනි නිදහස් දිනයට නිකුත් කළ මුද්දරයද මිලදී ගැනීමට හැකියාව ඇත.
ශ්‍රී ලාංකේය අම්බලම්හි විස්තර ලෝව පුරා රැගෙන යාම සඳහා අම්බලම් හතරක ඡායාරූප සහිත මුද්දර හතරක් නිකුත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments