අලි ඇතුන් තල්මසුන් හා ඩොල්ෆින් සංරක්ෂණයට අවධානය
- 2017-01-19 13:12:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අලි ඇාතුන්, තලමසුන් හා ඩොල්ෆින් සංරක්ෂණය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ අධ්‍යක්ෂ එරික් සොල්හයිම් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ස්විට්සර්ලන්තයේ පැවැත් ලෝක ආර්ථික සමුළුවට එක්වීම සඳහා එහි ගොස් සිටින අග්‍රාමාත්‍යවරයා මෙසේ එරික් සෙල්හයිම් මහතා හමුවිය.
මෙහිදි යළ වන වගා ආරම්භ කිරිම, පස හා ජලය සංරක්ෂණය කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබේ. එසේම ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකයක් හා හරිත මූල්‍ය පරිසරයක් ස්ථාපති කිරීම සඳහාද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වි තිබේ.
මේ සියලු කරුණු පිළිබඳව අධ්‍යනය කිරීමට හා සැලසුම් සකස් කිරිමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් නම් කර අතර ජිනීවා හි ශ්‍රි ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතා හා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුද හෙට්ටි යන මහත්වරු එයට ඇතුළත්වෙති.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments