අලුත් ගුවන් සේවා දෙකක් ලංකාවට ගමන් අරභයි
- 2016-11-02 16:08:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නෙදර්ලන්තයේ රාජ්‍ය ගුවන් සේවය වන කේ.එල්.එම්. ගුවන් සේවය හා රුසියාවේ රෝයල් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව දක්වා ආරම්භ කරනු ලැබීය.
නෙදර්ලන්තයේ කේ.එල්.එම්. ගුවන් සේවය අද (02දා) අලුයම සිට ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් ආරම්භ කරනු ලැබීය. කේ.එල්.එම්. ගුවන් සේවය ශ්‍රී ලංකාව දක්වා සිය ගුවන් සේවා ආරම්භ කළේ වසර 20කට පමණ පසුව වෙයි.
රුපියාවේ රෝයල් ගුවන් සේවය පසුගිය 31 දා සිට ශ්‍රී ලංකාව දක්වා සිය ගුවන් ගමන් ආරම්භ කරනු ලැබීය. මෙම ගුවන් සේවා දෙකම මහත් හරසරින් පිළිගැනිමට කටුනායක ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය කටයුතු කරනු ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments