අවුරුදු 100 ඉක්මවූ සීයල-අත්තම්මලා 573ක්
- 2019-09-26 06:39:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වයස අවුරුදු සියය ඉක්මවූ පුද්ගලයන් 573ක් රට තුළ සිටින බව හඳුනාගෙන ඇතැයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කළේය. ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් ජාතික රෝහලේ අපස්මාර ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකට අද (25දා) සහභාගිවෙමින් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එම්.එම්.කේ. ක්‍රිශාන්ත මහතා පැවසීය.
ලොවපුරා වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යන අතර, 2050 වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයේ 29%ක් වැඩිහිටියන් බවට පත්වනු ඇති බවට බලාපොරොත්තුවේ. මේ හේතුවෙන් වැඩිහිටි සුබසාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්, වැඩිහිටි දිවා මධ්‍යස්ථාන ඇති කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments