අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා අභ්‍යාකාශ ගත කරනවා - තරිඳු
- 2019-09-28 07:45:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව වෙනුවෙන් රාවණා - 1 නමින් නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාවක් නිපදවා , අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා ඊයේ (26දා) දින රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය. එහිදී රැස්ව සිටි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ අදහස් දැක්වූ විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා.
“මට අයතනයේ අවසර නොමැතිව අදහස් ප්‍රකාශ කරන්න අවසර නැහැ . මේ චන්ද්‍රිකාව නිෂ්පාදනය කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. මේක කොළඹ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක්. මට ගොඩක් සතුටුයි. අහස දිහා බලනකොට, අපි නිපද වූ චන්ද්‍රිකාවක් පොළව වටේ යනව නේද කියල හිතෙනවා. අපි තව වසර 05 ක් තුළ ශ්‍රී ලංකාවේ දී චන්ද්‍රිකාවක් නිපදවා, ශ්‍රී ලංකාවෙදිම අභ්‍යවකාශ ගත කිරීමට බලාපොරොත්තු වෙනවා” (ada news)
Reply To:
Name - Reply Comment
0 Comments