73 හැවිරිදි කාන්තාවක් සාපෙළ අයිටී වීෂයට ලියයි
- 2016-12-10 00:44:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතර නාදුගල එන් එන් එස් කළ්‍යාණි (73) මහත්මිය අපොස සාමාන්‍ය පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා මාතර ඉල්මා විදුහලේ විභාග ශාලාවේදී පිළිතුරු ලිවූ බව ලංකාදීපය වාර්තා කරයි.
සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවයෙන් විශ්‍රාම ගිය කළ්‍යාණි මහත්මිය පැවසුයේ කාලයට ඔබින පරිදි නව තාක්ෂණ දැනුම ලබාගැනීම තම අරමුණ බව පවසා ඇති ඇය ලබන වසරේ ඉලෙක්ට්‍රොනික් හා හින්දි භාෂාවට සාමන්‍ය පෙළ විෂයන්ට පෙනී සිටින බව ද සඳහන් කර ඇත. “මම මේ විභාග වලට ලියන්නේ රස්සාවක් කරන්නම නෙවෙයි“යැයි ද ඇය කීවාය. (ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments