ආපදාවට පත් සිසුන්ට උසස්පෙළ විභාගයට අවස්ථා 4ක්!
- 2017-06-20 16:15:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය ආපදා තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත් සිසුන් සඳහා විභාගයට පෙනී සිටීමට අමතර අවස්ථාවක් ලබාදිම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ඇත.
එම සහනය ලබා දීමේ දී ආපදාවට පත්වූ සිසුන් නිවැරදිව හඳුනාගැනීම අනිවාර්යය බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
එසේම ඔවුන්ට විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීමට උසස් පෙළ විභාගයට පෙනී සිටිය හැකි උපරිම අවස්ථා සංඛ්‍යාව හතරක් දක්වා දීර්ඝ කිරීමට ඇති හැකියාව සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග සාකච්ඡා කිරීමෙන් පසු අවසන් තීරණයකට එළඹෙන බව ද අමාත්‍යරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments