ආපදාවට මුහුණ දෙන්න විභාග දෙපාර්තමේන්තුවෙන් වැඩපිළිවෙලක්
- 2019-12-01 13:49:08
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අයහපත් කාලගුණ තත්ත්වය නිසා හෙට ( 2) සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින කිසිදු අයදුම්කරුවෙකුට ගැටලුවක් ඇති නොවන ආකාරයට විශේෂ වැඩ පිළිවෙලක් සකස් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව මෙම වැඩපිළිවෙල සකස් කර තිබෙන බවත් අයහපත් කාලගුනයෙන් විභාග මධ්‍යස්ථානයකට ගමන් කළ නොහැකි වුවහොත් ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයකට යොමු කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments