ඇල්ල රොක් තවමත් ගිනිගනී
- 2019-08-23 11:34:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඊයේ ( 22) පස්වරුවේ ඇල්ල රොක් කදු රක්ෂිතයේ මෙම ගින්න හටගත් අතර ගින්නෙන් වන රක්ෂිතයේ තිබූ වටිනා ගස්කොළ, ඖෂධ වර්ග, වනසතුන්ද විනාශවී ගොස් ඇති බව පොලිසිය පවසයි. කදු බෑවුම් දැඩි ප්‍රපාතය නිසාවෙන් මෙම ප්‍රදේශයට ජල බවුසර් ගෙන යාමට අපහසු යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා සදහන් කළේය. කිසිවෙකු විසින් වන රක්ෂියට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. ගින්නට හසු වු මෙම ඇල්ල රොක් කදු රක්ෂිතය දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් කඳු රක්ෂිතයකි.
ඡායාරූප - Ella-Rock-SriLanka page
Reply To:
Name - Reply Comment
0 Comments