ඉදිරි පැය 12 තුළදි චණ්ඩ සුළි කුණාටුවක් ඇතිවන ලකුණු
- 2019-04-28 15:54:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රි ලංකාවට නැගෙනහිරින් පවතින සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළදි චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එම නිසා ධිවර ප්‍රජාවට ධිවර කටයුතු වලින් නොයෙලෙන ලෙස දන්වා තිබේ. බස්නාහිර , දකුණු ,සබරගමුව, වයඔ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු .වයඔ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මි 100ක පමණ තද වැසි ඇති විය හැකි බව සඳහන්.
Reply To:
Name - Reply Comment
0 Comments