ඉන්දීය මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වයි
- 2019-02-19 15:20:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය මිදි ශ්‍රී ලංකාවට ආනයනය කිරීම ශ්‍රී ලංකාව තාවකාලිකව නවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව අනුගමනය කරන පළිබෝධ පාලන සහතික කිරීම් හේතුවෙන් මෙසේ ඉන්දීය මිදි ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව නැවතී ඇත. ශ්‍රී ලකාවට අමතරව රැසියාවද ඉන්දීය මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වා ඇත.
ඉන්දීය මිදි ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති කොන්දේසි ඉන්දියාව විසින් මේ වන විටත් සහගිත කර ඇති බව ඉන්දිය නශික්හි (මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නගරයක්) ගොවි නිශ්පාදන සමාගමේ සභාපති විල්ස් ශින්ඩේ සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව විසින් පසුගිය වසරේදී ඉන්දියාවෙන් මිදි ටොන් 2331.25ක් ආනයනර කර තිබේ.
ද ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරෙනි
Reply To:
Name - Reply Comment
0 Comments