Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මේ දිනවල පැතිර යමින් තිබෙන ඉන්ෆ්ලුවන්සා උණ  රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පාසල් ගුරුවරුන් වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. පාසලේදී ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් හඳුනාගත හොත් දෙමාවුපියන්ට දැනුම් දෙන ලෙසත් දෙමුපියන් පැමිණෙන තෙක් දරුවා විවේකීව වෙනම ස්ථානයක තැබීම, උණ තත්ත්වය පවතීනම් පැරසිටමෝල් නියමිත ප්‍රමාණය ලබාදීම, අවදානම් රෝග ලක්ෂණ ඇත්නම් දෙමාවුපියන්ට දන්වා දරුවා රෝහල් ගත කිරීමට කටයුතු කිරීම සඳහා මෙම විශේෂ උපදෙස් මාලාව නිකුත් කර ඇත.

දරුවන්ට වැඩි අවධානයකින් පෝෂ්‍යදායි ආහාර ලබාදෙන ලෙස ද රෝගය සුවවන තුරු දරුවන් පාසල් එවීමෙන් වළක්වන ලෙස ද අමතර පංතිවලට යැවීම හෝ සෙල්ලම් කිරීමට ද නොදෙන ලෙස ද දෙමවුපියන්ට උපදෙස් ලබා දිය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය විසින් එම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.